tag:blogger.com,1999:blog-3736140504507343618.comments2014-01-22T16:38:47.042+05:30..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..මින්දදhttp://www.blogger.com/profile/06397509154275775668noreply@blogger.comBlogger242125tag:blogger.com,1999:blog-3736140504507343618.post-70231204184129962792014-01-22T16:38:47.042+05:302014-01-22T16:38:47.042+05:30lassanai mindada aiye..puduma lassanai...digatama ...lassanai mindada aiye..puduma lassanai...digatama liyanna.mama asai godak oyage adahas walata.ඔමා 🤔https://www.blogger.com/profile/06516723750328811790noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-12105536768327984092013-02-27T06:33:23.570+05:302013-02-27T06:33:23.570+05:30e nice aaa, mata font eka denawada?e nice aaa, mata font eka denawada?Anonymoushttps://www.blogger.com/profile/10908044845656168403noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-50712232412123914552012-08-05T00:36:47.976+05:302012-08-05T00:36:47.976+05:30නියමඉ මට ල්ලියන්නෙ මොනවඩ කියල හිතගන්නබෑ මෙව්ගෙ අඩ...නියමඉ මට ල්ලියන්නෙ මොනවඩ කියල හිතගන්නබෑ මෙව්ගෙ අඩරයක් ලබන්න සන්සරෙ පෙරුම්පුරගෙන එන්න ඔන...Anonymoushttps://www.blogger.com/profile/07740888234207942758noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-31013574405166415482012-01-12T09:36:41.326+05:302012-01-12T09:36:41.326+05:30ඔයාගේ බ්ලොග් එකට ඔයා කැමති .com .net .org .info වග...ඔයාගේ බ්ලොග් එකට ඔයා කැමති .com .net .org .info වගේ top level paid domain එකක් දිනාගන්න
අලුතින් වෙබ් එකක් හදන්න paid domain name එකක් සහ paid hosting දිනාගන්න
දැන්ම එකතුවන්න
තවත් අලුත් දේවල් ගොඩාක් රසවිදින්න. ශ්‍රී ලාංකීය තාක්ෂණික හා අධපණික විවෘත කේත ව්‍යාපෘතිය
http://www.sinlix.org/info/free_domain_hosting.htmlAndarehttps://www.blogger.com/profile/01633705593038994497noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-42221833787789754902011-12-06T23:51:19.966+05:302011-12-06T23:51:19.966+05:30www.cinelanka.netwww.cinelanka.netAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-47999164432569564212011-10-19T12:37:34.141+05:302011-10-19T12:37:34.141+05:30"ඕකනම් කරන්න එපා හලෝ..." කියන්න මගේ ලඟින..."ඕකනම් කරන්න එපා හලෝ..." කියන්න මගේ ලඟින් හිටියේ නැත්තේ... මම කවදද ඔයාට යන්න කිව්වේ... කවදද ඔයා මගෙන් යන්නද කියලා ඇහුවේ... ඇයි මින්දික ඇයි... ඇයි මට මේහෙම වුනේ...කියන්න මින්දික ඇයි..

lassenata patan aran lassenata iwara karala...digatema liyanne oyage athin tawa lassena katha liyawai...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-65325411729779004142011-10-07T08:20:11.721+05:302011-10-07T08:20:11.721+05:30මරු...........මරු...........ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-4711203757762809892011-10-06T22:29:03.996+05:302011-10-06T22:29:03.996+05:30අනේ මංදා අයියා..මාරයි...ඔයා මාව දන්නෑ..මම වෙද සිසු...අනේ මංදා අයියා..මාරයි...ඔයා මාව දන්නෑ..මම වෙද සිසුවෙක්....ඔයාගේ අදහස් පුදුම ලස්සනයි....කම්මැලි නැතුව රස විඳින්න පුලුවන්.....ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-69352772032988003372011-05-30T19:03:20.769+05:302011-05-30T19:03:20.769+05:30හ්ම්... අගනා පද පෙළක් මල්ලී...ජීවිත පරිත්‍යාගයෙන් ...හ්ම්... අගනා පද පෙළක් මල්ලී...ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන් අපට රැක දුන් රට...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-20988679657643719812011-02-13T17:54:15.607+05:302011-02-13T17:54:15.607+05:30රස කවි පොඩ්ඩක්. මේක කියවනකොට මතක් වුණා, අපි පොඩිකා...රස කවි පොඩ්ඩක්. මේක කියවනකොට මතක් වුණා, අපි පොඩිකාලෙ මොනව හරි ප්‍රශ්නයක් ඇහුවම ගුරුවරු කිව්වෙ ලොකු පන්තිවලදි ඉගෙනගන්ඩ හම්බෙයි කියලා. :D පොඩි කාලෙ හිතාගෙන හිටියෙ ලොකු වුණාම හැම දෙයක්ම කරන්ඩ පුළුවන් කියලා.
දැන් තමයි තේරෙන්නෙ හැමෝම ලොකු වෙන්නෙ නෑ කියලා. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-70415388221853438382011-02-13T14:49:54.362+05:302011-02-13T14:49:54.362+05:30අපට අපම නොපෙනෙන වේගෙකින් හැමදාම දුවනකොට, අපේ වටේ එ...අපට අපම නොපෙනෙන වේගෙකින් හැමදාම දුවනකොට, අපේ වටේ එක් කරගන්න අවපස ලකුණු පෙනෙන්නෙ නැහැ. ඉන් කළු ගැහෙන්නෙ අපි විතරකුත් නෙවෙයිනෙ. ලස්සන නිර්මාණයක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-13968709666399230252011-02-13T14:44:44.999+05:302011-02-13T14:44:44.999+05:30ආදරය...වෙන්කර හඳුනගන්න අමාරුයි!ආදරය...වෙන්කර හඳුනගන්න අමාරුයි!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-2804217454260550352010-12-24T12:59:33.807+05:302010-12-24T12:59:33.807+05:30හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැ...හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-7961284365554448472010-09-29T20:32:35.528+05:302010-09-29T20:32:35.528+05:30දුවන දිවිල්ලට මේ ලොකේ වෙන දෙයක් පේන්නේ නැහැ. මොහොත...දුවන දිවිල්ලට මේ ලොකේ වෙන දෙයක් පේන්නේ නැහැ. මොහොතක් නැවැතිලා බැලුවොත් තමයි පේන්නේ මොනතරම් ජරාවාස වෙලාද කියලා. එතකොටයි තෙරෙන්නේ දිවිල්ලේ තරම ගැන...

අපූරුයි මල්ලී වෙනස් අන්දමට හිතන්න පෙලඹවන අදහස රැගත් නිර්මාණය.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-47990342918864120712010-09-24T02:06:54.522+05:302010-09-24T02:06:54.522+05:30අමුතුම අදහසක් අයියෙඅමුතුම අදහසක් අයියෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-78042742040574193302010-09-22T23:53:41.530+05:302010-09-22T23:53:41.530+05:30hmm nicehmm niceAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-79689759385664686452010-09-10T05:48:50.466+05:302010-09-10T05:48:50.466+05:30අනේ මන්ද අයියෙ...මේක නම් තේරෙන් නෑ :/අනේ මන්ද අයියෙ...මේක නම් තේරෙන් නෑ :/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-76130610224372210292010-09-09T10:52:22.148+05:302010-09-09T10:52:22.148+05:30මොකක් කොරන්ඩද අප්පා දහ අට වෙනකන් හිටියේ ?මොකක් කොරන්ඩද අප්පා දහ අට වෙනකන් හිටියේ ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-84870145689524939382010-09-09T07:53:24.189+05:302010-09-09T07:53:24.189+05:30ඇඟපත ලොකු එවුන්ගෙන් ගුටි කද්දි අඞන්න වෙයි පොඩි එවු...ඇඟපත ලොකු එවුන්ගෙන් ගුටි කද්දි අඞන්න වෙයි පොඩි එවුන්ට..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-32491671735895558702010-09-09T06:44:52.074+05:302010-09-09T06:44:52.074+05:30මාත් මේ බලන් ඉන්නෙ ඕකට තමා :D
අයියව ගොඩ කාලෙකින් ද...මාත් මේ බලන් ඉන්නෙ ඕකට තමා :D
අයියව ගොඩ කාලෙකින් දැක්කෙ නෑනෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-20322616807467604102010-09-09T06:42:55.387+05:302010-09-09T06:42:55.387+05:30ඔව්,ඔව් කොලුවො.,ඇඟපත හදාගෙන වරෙන්.තව කල් තියනවනෙ.ඔව්,ඔව් කොලුවො.,ඇඟපත හදාගෙන වරෙන්.තව කල් තියනවනෙ.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-21828121479855833592010-09-05T11:25:03.895+05:302010-09-05T11:25:03.895+05:30ඇත්තටම ලස්සන කතාවක්....
ඇත්තම ඇත්ත අත්දැකීමක්ද ?
ඒ...ඇත්තටම ලස්සන කතාවක්....
ඇත්තම ඇත්ත අත්දැකීමක්ද ?
ඒ තරම් තාත්විකව ලියල තියෙනවා...
අපූරුයි !sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-87791929112506362572010-08-13T00:24:12.853+05:302010-08-13T00:24:12.853+05:30අමුනල කරල අයියත් මරු ටොපික්නෙ දාන්නෙ...එල එල.........අමුනල කරල අයියත් මරු ටොපික්නෙ දාන්නෙ...එල එල........නියමෙටම ගැලපෙන නිර්මාණයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-54060620565026772042010-08-12T20:10:38.396+05:302010-08-12T20:10:38.396+05:30@ Hero
සහෝගේ email හරි ගෙදර හරි ඇඩ්ර්ස් එක දාලා...@ Hero

සහෝගේ email හරි ගෙදර හරි ඇඩ්ර්ස් එක දාලා තිබුනනම් තාත්තගෙන් අහලා කියන්න තිබුනා...මින්දදhttps://www.blogger.com/profile/06397509154275775668noreply@blogger.comtag:blogger.com,1999:blog-3736140504507343618.post-57010955344903149062010-08-12T09:19:12.852+05:302010-08-12T09:19:12.852+05:30This comment has been removed by a blog administrator.Herohttps://www.blogger.com/profile/00536688667706417270noreply@blogger.com