ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොග් කට්ටක් පටන් ගත්තා. දෙවනි වතාවට කවි ලියන්න පටන් ගත්තු දවසෙ ඉදලම උවමනාවක් තිබුනා බ්ලොග් එකක් පටන් ගන්න. ඒත් ඇත්තම කියන්න, කොහොමද බ්ලොග් එකක් පටන් ගන්නෙ කියලා මුල් දවස්වල දැනගෙන හිටියෙ නැහැ. ඊට පස්සෙ ටිකක් විතර කලාව ඉගෙන ගත්තට පස්සෙ වැඩේ ඉවරයක් කරගන්න වෙලාවක් තිබුනෙ නැහැ. කමක් නැහැ. කොහෙමෙන් කොහොම හරි ඔන්න ඉතින් මමත් බ්ලොග් එකක් හැදුවා. මේ පැත්තට ඇවිත් යන්න ආපු ඔයාලට ගොඩක් ස්තූතියි....
The Twilight
6 days ago

2 හිත මිතුරු කතා බහ:
ආයුබෝවන්! බොහෝ ආදරයෙන් පිලිගන්නවා.
ඔබේ හැකියාවන් ගෙන් තවත් පිරිසකට බෙදාදෙන්න ගොඩාක් දේවල් ඔබ සතුව තියෙනවා.
දිගු ගමනක් පියනගන්න ධෛර්යය හා ශක්තිය ලැබේවා පතමි මල්ලි.
මින්දදගේ සිතුවිලි, හීසර තුලින් තව තවත් සිත්හි රඳන්නට මේ තැබූ අළුත් පියවර මගින් දිගු ගමනකට සුභ පැතුම් හා දිරි පතමි අයියට....!!!
Post a Comment