ප්‍රශ්නයක් අහන්නම්, ඇත්තම කියනවද... ඔයා ගැන වැඩියෙන්ම දන්නෙ කවුද... ? මම දන්නවා ඔයාගෙ උත්තරය, " මම ගැන වැඩියෙන්ම දන්නෙ මමනේ" . නමුත් ඔය ප්‍රශ්නය තමන්ගෙන්ම අහන්නෙ නැති හින්දද කොහෙද අපි හුඟ දෙනෙක් ඔය කාරණය දන්නෙ නැහැ. ඉතින් අන්තිමේදි අපිම "අපිව" අමතක කරලා දාලා වෙන කෙනෙක් වෙන්න යනවා. ඒත් අවසානෙදි තමයි තේරෙන්නෙ අපි මොනවා කලත් "අපි අපි වගේ" කියලා... එහෙව් එකේ ඇයි අපි "අපි" නොවී වෙන එකෙක් වෙන්න වලි කන්නෙ....
සිත්තරෙක් - The Painter
1 week ago

1 හිත මිතුරු කතා බහ:
තමා "තමුන්" නොවීම හා අපි "අපි" නොවීම තමයි බොහෝ වින්නැහි වලට කාරනය.
ඒත් මගේ අදහස නම් වාණිජ ලෝකය වැජබෙන්නේ මෙ දුර්වලතාවය නිසාමයි.
උදාහරණයක් සේ වෙලඳ පොළට එන අලුත් මොබයිල් ෆෝන් මොඩලයක් ගැන හිතන්න. එය ප්‍රචාරය සඳහා නිෂ්පාදකයා යොදවා ගන්නේ ජනප්‍රිය නළු නිළියන්. අනුකරණයට ඇදිලා යන පිරිසක් පොලිමේ ගිහින් ඒ භාණ්ඩය මිලදී ගන්නවා නේද?
ඔබේ නිර්මාණය ගෙනෙන පණිවුඩය ඉතා අගේය.
Post a Comment