..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

දහ අට වෙනකම් බලන් හිටිය අපිට....

5 හිත මිතුරු කතා බහ:

ඔව්,ඔව් කොලුවො.,ඇඟපත හදාගෙන වරෙන්.තව කල් තියනවනෙ.

මාත් මේ බලන් ඉන්නෙ ඕකට තමා :D
අයියව ගොඩ කාලෙකින් දැක්කෙ නෑනෙ

ඇඟපත ලොකු එවුන්ගෙන් ගුටි කද්දි අඞන්න වෙයි පොඩි එවුන්ට..

මොකක් කොරන්ඩද අප්පා දහ අට වෙනකන් හිටියේ ?

රස කවි පොඩ්ඩක්. මේක කියවනකොට මතක් වුණා, අපි පොඩිකාලෙ මොනව හරි ප්‍රශ්නයක් ඇහුවම ගුරුවරු කිව්වෙ ලොකු පන්තිවලදි ඉගෙනගන්ඩ හම්බෙයි කියලා. :D පොඩි කාලෙ හිතාගෙන හිටියෙ ලොකු වුණාම හැම දෙයක්ම කරන්ඩ පුළුවන් කියලා.
දැන් තමයි තේරෙන්නෙ හැමෝම ලොකු වෙන්නෙ නෑ කියලා. :D

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails