..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

ලෝකය අමතක වෙච්චි මට...






5 හිත මිතුරු කතා බහ:

hmm nice

අමුතුම අදහසක් අයියෙ

දුවන දිවිල්ලට මේ ලොකේ වෙන දෙයක් පේන්නේ නැහැ. මොහොතක් නැවැතිලා බැලුවොත් තමයි පේන්නේ මොනතරම් ජරාවාස වෙලාද කියලා. එතකොටයි තෙරෙන්නේ දිවිල්ලේ තරම ගැන...

අපූරුයි මල්ලී වෙනස් අන්දමට හිතන්න පෙලඹවන අදහස රැගත් නිර්මාණය.

අපට අපම නොපෙනෙන වේගෙකින් හැමදාම දුවනකොට, අපේ වටේ එක් කරගන්න අවපස ලකුණු පෙනෙන්නෙ නැහැ. ඉන් කළු ගැහෙන්නෙ අපි විතරකුත් නෙවෙයිනෙ. ලස්සන නිර්මාණයක්.

www.cinelanka.net

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails