..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

තැලෙන යකඩ හැමදාම තැලෙන්නෙ නැහැ... යකඩ තැලෙන්න තැලෙන්න ගිනියම් වෙනවා. දවසක ගිනියම මුලු ලෝකෙටම දැනේවී...

එදාට තැලෙන්න තැලෙන්න තවත් යකඩෙම තලපු ඔක්කොටම වන්දි ගෙවන්න වේවී. මොකද තලන උන් දන්නෙ නැහැ අද තැලුනත් මේ යකඩයක් කියලා...


3 හිත මිතුරු කතා බහ:

ලස්සන ගැඹුරු අදහසක්..ස්තුතියි.ඔයාගෙ මේ පද ටික මගේ ඉදිරි ගමනට අවශ්‍යය ශක්තිය ‍ආයෙත් එකතු කරගන්න ඕනි කියලා මගේ හිතට දැනෙවුවා..තවත් ලියන්න ඔබට ජය..!!

නියමයි යාඵ අදහස..
හැමදාම කිසිවෙක් පාගගෙන ඉන්නත් බෑ
හැමදාම කිසිවෙක් පෑගිලා ඉන්නෙත් නෑ
ප්‍රතිවිරුද්ධ අන්තයත් සිදුවෙන්න බලාගෙන ඉන්නව..

ම්ම්ම්.......මරු අයියෙ

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails