..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

සිය දහසක් කවියෝ ආදරය ගැන කවි ලියලා ඇති. සිය දහසක් කතුවරු ආදරය ගැන නවකතා, කෙටි කතා ලියලා ඇති. ඒ අය සිය දහසක් විදි වලින් ආදරය විස්තර කරලා ඇති. ඒත්...

ආදරය ගැන කවි තාමත් ලිය වෙනවා. ආදරය ගැන කතා පුවත් තාමත් ලියවෙනවා. මට හිතෙන්නෙ මේ ලෝකෙ මිනිස් සංහතිය පවතිනකම්ම ඒක එහෙම්ම වෙවී. ආදරය කියන්නේ ඒ තරම්ම සුන්දර හැඟීමක්. මතක් කරලා බලන්න. ආදරය විදිනවා කියන්නෙ කොයි තරම් සොදුරු අත්දැකීමක්ද...

මෙන්න එවන් හැඟීමක් අකුරු වලට පෙරළන්න මම දරපු උත්සහයක්... කියවලා බලලා හිතෙන දෙයක් කියලා යන්නකෝ...


හැම ආදර කතාවක්ම අලුත් ආදර කතාවක්... හැම ආදර කතාවකම අලුත් හැඟීම් ගොන්නක්...






11 හිත මිතුරු කතා බහ:

ලස්සන නිරමාණයක්...... එල

ගීතයක් වගේ ගැලීමක් තියෙන ලස්සන පදවැලක් මල්ලී. අපූරුයි. ජය.

හරිම අපූරුයි.. "හැම ආදර කතාවක්ම අලුත් ආදර කතාවක්" ..ඇත්ත..සහතික ඇත්ත..ආදරේ ලස්සන එතනයි

සුවඳැති කුසුමන් සමවන් හැඟුමන්
පුබුදා ඔබසිත සිරියක් ගෙනදුන්
ඇය ලැබගන්නට පුරනා පෙරුමන්
සොඳුරුයි ඒ පෙම ගැන මේ කවිකම්

හසිතට... ස්තූතියි මල්ලෝ..

ඩීන් අයියට , ස්තූතියි ඩීන් අයියේ...

ස්තූතියි නයා.. ආදරය හැමදාම අලුත්ම අලුත් හැඟීම් ගොන්නක් ගෙනත් දෙනවා...

ස්තූතියි චේජනා...

ආදරේ කොයි විදිහට අර්ත දැක්වුවත් ඉතාම සුන්දරයි…

ලස්සන නිරමාණයක්.

ස්තූතියි අන්ශ්...

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails