..:: මින්දදගෙ සිතුවිලි තෝතැන්න ::..

මා සිත් ඉමට ගොඩවඩින්නට අවසර...

මේකත් අර දවස්වල ලියපු එකක්. අද තමයි හදිස්සියේ හරි රූපකඩ වැඩ ටික කරගන්න හම්බවුනේ...

නිර්මානය ගැනනම් අමුතුවෙන් දෙයක් කියන්න නැහැ. මගේ හිතට ඔහේ ගලාගෙන ආපු වචන ටිකක් ඔහේ ලියලා දැම්මා... ඇත්තම කියන්න ඒ සිතුවිළි වලට බාධා කරලා, කපලා හදපු එකම තැනයි මේ පද වැල පුරාම තියෙන්නෙ. හිතේ ඇදිච්චි වචන පෙළක් අකුරු කරපු එක විතරයි මම කලේ. එතනින් එහාට කිසිම පාලනයක් නැතිව හිතුමනාපෙට එලියට පැනපු මගේ සිතුවිලි යායේ ඇවිදලා බලන්නකෝ එහෙනම්...


5 හිත මිතුරු කතා බහ:

මුදු පද පෙල පිච්චමල වගේම සුවඳින් පිරිලා...
හිතේ පිපුන ඒ මල වේවා වාසනා!

ලස්සන පදපෙලක් මල්ලී.

පිච්ච මලී..ම්ම්..
නිසල සෙනෙහස ක
වින්දනීය සැහැල්ලුව..

ලස්සන සිතිවිල්ලක්...

නියමයි අයියෙ...මරු

ලස්සන නිර්මාණ සිතිවිල්ලක්......අයියගෙ කවි සිතිවිලි වලින් වලින්.....දැනට ආසම නිර්මාණයක් මේ පිච්චමලී.....

Post a Comment

~ වහින්නට හැකි නම් ගිඟුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින්… ~

...

කුරුටු ගෑ සිත්තම්...

එක එක වෙලාවට මගේ හිතට ඇවිදින් අකුරු වලට පෙරලිච්චි මගෙ සිතුවිලි තෝතැන්න...

සිංහලෙන් ලියමු කියමු...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

මේ මොහොත ඔබේය...

මම මම වගේ...

My photo
මම මින්දද. වැඩි කලබලයක් නැති මම පරණ සිංහල සින්දුවක් දෙකක් අහන එක ඇරෙන්න හිතට එන දෙයක් කුරුටු ගාන එක, ෆොටෝ එකක් ගන්න එක තමා නිවාඩුවක් ලැබුනු වෙලාවට කරන්නෙ....

හිත මිතුරු සිතුවිලි...

ගිහින් බැලුවට පාඩු නැහැ...

ස්තූතියි. නැවත එන්න !

Related Posts with Thumbnails