බුදු හාමුදුරුවෝ දෙසූ බණ කවියට හරවපු වීදාගම හාමුදුරුවෝ ලෝවැඩ සඟරාවෙදී වදාලා " දුකකිනි මින්සත් බව ලැබ ගන්නෙ" කියලා. ඉතින් ඒ දුක් විදලා ලබා ගත්තු මේ ජීවිතය නැති කරගන්නෙ ඇයි.. අනෙක් එක ජීවත් වෙනවා කියන්නෙ කොච්චර ලස්සන අත්දැකීමක්ද... ඒ ලස්සන අත්දැකීම විදගන්න අපිට කරන්න තියෙන්නෙ " ජීවිතයට ඉඩ දෙන්න" විතරයි... අප යා යුතු තැන, යා යුතු මග එය තීරණය කරාවී... ඔබට ජය !
තෙරපිය - The Therapy
5 months ago
1 හිත මිතුරු කතා බහ:
ජීවත් වෙන්න.
ඒ ජීවතයෙන් ජීවත් කරවිය යුතු ජීවිත බොහෝය.
අගේ ඇති නිර්මාණයක්!
Post a Comment