
මහරගම කියන්නෙ මගෙ ගම. පමුණුව කියන හරිය තියෙන්නෙත් මහරගම ටවුමෙමයි. පමුණුව රෙදි වලට ප්‍රසිද්ධයි. අවුරුදු කාලෙට දුර පලාත් වලිනුත් පමුණුවට සෑහෙන පිරිසක් එනවා රෙදි ගන්න. ඒ එන බොහෝමයක් අය දුප්පත් නැත්නම් පහළ පාන්තික අය.නමුත් ඒ අයට ගන්න තියෙන ඇදුම්වල තත්ත්වයනම් ඒ තරම් හොඳ නැහැ. හුඟක් වෙලාවට ඈත ඉදන් එන දුප්පත් මිනිස්සු පමුණුවේ කපටි වෙළෙන්දුන්ට අහු වෙනවා. ඒත් මොන අවුරුද්දකවත් පමුණුවට එන සෙනඟේ අඩුවක් නම් වෙන්නෙ නැහැ. හැම අවුරුද්දෙම පමුණුවේ එකම සද්දයයි. සේල්.. සේල්.. සේල්...
නුඹ මඟෑරුනා - I Missed You Out
1 week ago






2 හිත මිතුරු කතා බහ:
සල්ලි වලට විතරක්ම වටිනාකම ඇති සමාජයක මිනිසුන් ගැන මොන කතා ද...
මොනවහරි විකුනා සල්ලි කරනවා.
හරවත් විමසුමක් මල්ලී
ඔව් ලොකේ රෙල් පාරක් උඩ කඩ දාලා තියෙන එකම
තැන වෙන්නැති පමුණුව........ සත්‍ය සිද්දියක් ඔබ නිර්මාණයට හසු කරගෙන තියෙන්නේ
Post a Comment